Skip to content
Home » හරි තැනින් NVQ සහතිකයක් සමගින් මැණික් ඉගෙන ගන්න. ඔබේ මැණික් හා ස්වර්ණාභරණ වෘත්තීමය නිපුනතාවට NVQ ගන්නේ කොහොමද?

හරි තැනින් NVQ සහතිකයක් සමගින් මැණික් ඉගෙන ගන්න. ඔබේ මැණික් හා ස්වර්ණාභරණ වෘත්තීමය නිපුනතාවට NVQ ගන්නේ කොහොමද?

මැණික් පිළිබද පාඨමාලා දැන් හැමතැනම හතු පිපෙනවා වගේ. නමුත් රජයේ පිලිගත් NVQ සහතිකයක් සමග මැණික් හා ස්වර්ණාභරණ පිලිබද අධ්‍යයන පාඨමාලා මැණික් හා ස්වර්ණාභරණ පුහුණු හා පර්යේෂණ ආයතනයෙන් ඔබට හැදැරීමට අවස්ථාව ඇත. මෙම එම ආයතනයමගින් ඉඩිරිපත් කල වීඩියෝ පාඩම් මාලාවේ මුල් කොටස් හතර පිළිවෙලින් දක්වා ඇත.

  1. EPISODE 01
    𝐇𝐎𝐖 𝐓𝐎 𝐁𝐄𝐂𝐎𝐌𝐄 𝐆𝐄𝐌 𝐄𝐗𝐏𝐄𝐑𝐓

මැණික් EXPERT කෙනෙක් වෙන්න නිවැරදි මගපෙන්වීම | පළමු සැසිය

2. EPISODE 2
මැණික් අධ්‍යාපන වැඩසටහනේ දෙවෙනි කොටස භූ ඝර්භයේ මැණික් ඇති තැන් සොයාගැනීම


3. EPISODE 3

𝐇𝐎𝐖 𝐓𝐎 𝐁𝐄𝐂𝐎𝐌𝐄 𝐆𝐄𝐌 𝐄𝐗𝐏𝐄𝐑𝐓
මැණික් ශේත්‍රයේ ප්‍රවීනයෙකුවීමට මගපෙන්වන පාඩම් මාලාවේ 03 වන දිග හැරුම.

  1. EPISODE 4
    𝐇𝐎𝐖 𝐓𝐎 𝐁𝐄𝐂𝐎𝐌𝐄 𝐆𝐄𝐌 𝐄𝐗𝐏𝐄𝐑𝐓
    මැණික් විද්‍යාවට පිවිසෙන ඔබ නැරඹිය යුතුම විඩියෝ වැඩසටහනේ 4 වන දිගහැරුම

ඔබට මෙම පුහුණු පාඨමාලා සදහා සම්බන්ධ වීමට අවශ්‍ය නම් හා වැඩිදුර තොරතුරු විමසා සිටීමට අවශ්‍ය නම් පහත වෙබ් අඩවියට හෝ දුරකතන අංකයට අමතන්න.

Gem & Jewellery Research and Training Institute (GJRTI) Courses – 2022

  1. Basic Gemmology
  2. Gemmology
  3. Geuda Heat Treatment
  4. Gem Cutting & Polishing
  5. Gem Colour Grading and Marketing
  6. Gem Carving and Bead Jewellery Manufacturing
  7. Diploma in Gemmology
  8. Jewellery Designing
  9. Computer-Assisted Jewellery Designing
  10. Fashionable Jewellery Manufacturing
  11. Jewellery Manufacturing
  12. Stone Binding for Jewellery
  13. Casting & Electro Plating
  14. Diploma in Jewellery Manufacturing & Designing Technology

ඔබේ වෘත්තිය නිපුනතා වෙනුවෙන් ජාත්‍යන්තරය පිලිගත් NVQ සහතිකයක් RPL හරහා ලබා ගනිමු!
🔖Application for the National Vocational Qualification Certificate | NVQ RPL
👉Click the link below to register RPL👈
https://forms.gle/HoidnKX793xzEa819

RPL Applying Profession : (RPL අයදුම් කරන වෘත්තීය)

  1. Gem Cutting and Polishing/Lapidarist ( මැණික් කැපීම හා ඔප දැමීම)
  2. Jewellery Manufacturing/ Jewellery Maker (ස්වර්ණාභරණ සෑදීම)
  3. Jewellery Stone Setting (ස්වර්ණාභරණ ගල් බැදීම)
  4. Jewellery Designing (ස්වර්ණාභරණ මෝස්‌තර නිර්මාණය)

Click the link below to check the Required Qualifications👇
https://drive.google.com/file/d/1YlPaqu_xVrZ8bUnAjnD5WCAnxkGxYAMW/view?usp=sharing

📌Call us for more details.

📲011 43 24 676 | 011 43 24 677
🌐 https://gjrti.gov.lk/
📧Email: [email protected]

RPL #GJRTI #GemAndJewelleryResearchAndTrainingInstitute #gemcutting #jewelry #gemstones #jewellerymaking #jewellerymaker #stonesetter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *