Skip to content
Home » ඩොලරය බසී⬇️

ඩොලරය බසී⬇️

GOLDCeylon |Exchange Rate| 2024.01.22

#dollerrate #exchangerate

අද (22) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.50 ක් සහ විකුණුම් මිල රු. 325.37 ක් ලෙසින් සටහන්ව තිබේ.

මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 320.52 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 අගෝස්තු 11 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 314.26 – රු. 325.22

කොමර්ෂල් බැංකුවේ – රු. 313.93 – රු. 324.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 315.00 – රු. 324.00

සෙලාන් බැංකුව – රු. 313.50 – රු. 325.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.314.50 – රු. 326.50

එන්.ඩී.බී. (NDB) – රු. 312.25 – රු. 325.25

අමානා බැංකුව – රු. 317.40 – රු.323.40

ලංකා බැංකුව – රු. 316.75 – රු. 324.75

Published by GOLDCeylon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *