Skip to content
Home » ඩොලරය රු. 310ට බසී ⬇️

ඩොලරය රු. 310ට බසී ⬇️

#goldceylon #dollerrate #doller #ruppie ඩොලරය රු. 310ට බසී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.06 ක් ලෙසත් විකුණුම් මිල රු. 315.72 ක් ලෙසත් සටහන් වී තිබේ.

මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate)  රු. 310.75 ක් ලෙසින් වාර්තා වේ. 2023 ජූලි 10 දිනෙන් පසු ඩොලරය රු. 311 මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වනු ඇත.

ඩොලරය රු. 310ට බසී

Published by @goldceylon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *