1.පලමු කාණ්ඩය :- පසිංගල්/එමරල්ඩ්/රූබි
2.දෙවන කාණ්ඩය:-
පද්මරාග
3.තුන්වන කාණ්ඩය:-
රෝයල් බ්ලූ
4.හතරවන කාණ්ඩය:-
පුශ්පරාග / රෝස නිල්
රතු කිරිංචි/රෝස කිරිංචි
රත්න ගෝමේද/සවොරයිට්/වයලට් සෆායර්
5.පස්වන කාණ්ඩය:-
බ්‍රවුන් සෆායර්
පර්පල් සෆායර්
පීච් සෆායර්
වයිට් සෆායර්
6.හයවන කාණ්ඩය:-
ක්රීසෝබෙරිල්
ඇක්වාමැරීන්
7.හත්වන කාණ්ඩය:-
තෝර මල්ලි
කිරිංචි(රතු /රෝස හැර)
8.අටවන කාණ්ඩය:-
ජාගුන්/මල් රබහා/කහට රබහා/රතු රබහා
9.නව වන කාණ්ඩය:-
චන්ද්‍රකාන්ති/ගෝමේද
10.දහවන කාණ්ඩය:-
පලිගු
මේ විදියට කාණඩ කරලා ව්‍යාපාරය තුලත් වෙළෙදපොලේ නිතරම දකින්නට ලැබෙන ,ඔයාලට අත්‍යවශය වෙන මැණික් වල කාණ්ඩ කිහිපයක රළු මැණික් මිල ඔයාලට දෙන්නේ…නමුත් ඔයාලගේ වෙළෙදපොල ප්‍රයෝගික කමත් එක්කම ඔයාලට වෙළෙදපොලේදී තවත් කලාතුරකින් දකින්න ලැබෙන ගල්වල මිල පිලිබදවත් අවබෝදයක් ගන්න පුලුවන් වෙයි.ඒ නිසා මේ දෙන ගල් හැරුණුකොට අනෙක්වා පිලිබදව අයිඩියා එකක් ගන්න ඔයා වෙළෙදපොලට සතිපතාවත් යන්න උත්සහකරන්න.
රළු මැනික් ගන්නකොට ඒ මැනික් වල පලුදු නැති ලූප්ක්ලීන් තත්වයේ මැණික් ගලක් තමයි ඔයාලා ගන්න බලන්න ඕනේ. ඒ ගල් වලට වෙළෙන්දෝ කොතරම් මිල ගැහුවත් ,ඔයා නවක ව්‍යාපාරිකයෙක් නිසාම ඔයා තක්සේරු කරන මිලට මැණික් ගන්න ඔයා දක්ශ වුනොත් තමයි ඔයාට ලාභයක් ගන්න පුලුවන් වෙන්නේ.
ඔයාලා කාණ්ඩ කරගත්ත ලැයිස්තුවේ
හොදම තත්වයේ /පලමු පාට /පලුදු නොමැති/ තාප නොකල /ලූප්ක්ලීන් ස්භාවික රළු ගලක ක්රාත් 1 ct නවක ව්‍යාපාරිකයෙක් වන ඔයා මිලදී ගන්න ඕන මිල ගණන් පහලින්
1.පලමු කාණඩයේ රූබි ස්භාවික රළු මැණික් ගලක් රු:200000/=පහලින් ඔයා මිලට ගන්න ඕනේ.
පසිංගල්/එමරල්ඩ් රු: 100000/= පහලින් මිලදී ගන්න .
2.දෙවන කාණ්ඩය:-
රුපියල් 80000/= පහලින්
3.තුන්වන කාණ්ඩය:-
රුපියල් 75000/= පහලින්
4.හතරව කාණ්ඩය:-
රුපියල් 35000/= පහලින්
5.පස්වන කාණ්ඩය:-
රුපියල් 20000/= පහලින්
6.හයවන කාණ්ඩය:-
රුපියල් 5000/= පහලින්
7.හත්වන කාණ්ඩය:-
රුපියල් 3000/= පහලින්
8.අටවන කාණ්ඩය:-
රුපියල් 1000/= පහලින්
9.නව වන කාණ්ඩය:-
රුපියල් 700/= පහලින්
10.දහවන කාණ්ඩය:-
රුපියල් 500/= පහලින් මේ මිල ගණන් වලට රළු මැණික් මිලට ගන්න ඔයාලා දක්ශ වෙන්න ඕනේ.ගොඩක් අය කියයි මේ ගණන් වලට ලැබෙන්නේ නෑ කියලා.නමුත් ඔයා දක්ශයෙක් නම් මීටත් වඩා අඩුවට ලැබෙයි.
උදාහරණ ලිපිය ක් පමණයි මිල ගනන් වෙනස් විය හැකිය.
ලිපියේ මුල් හිමි කරු / ARS Gems /