Skip to content
Home » ඉතාලියෙන් හමුවූ කෝටී ගනන් වටින රෝම රන් කාසි

ඉතාලියෙන් හමුවූ කෝටී ගනන් වටින රෝම රන් කාසි

රෝම අධිරාජ්‍යයේ අවසාන යුගයට අයත් රන්කාසි බදුනක්  ඉතාලියෙන් සොයා ගැනේ…

ඉතාලියේ ඉපැරණි රගහලක් කැනීම් කිරීමෙදී    රන් කාසි පිරවු බදුනක් සොයා ගැනුන අතර එම කාසි තුන්වන සහ පස්වන ශතවර්ෂ වලට අයත් වූ අතර අධිරාජ්‍යයන් අට දෙනෙකුගේ සහ අධිරාජිනියන් හතර දෙනෙකුගේ රූප එම කාසි වල සටහන් වේ.

මෙම කාසි එවකට රජයේ ඉහල තනතුරු දැරුවෙකු හෝ රන්කරුවෙකු විසින් තැන්පත් කර ඇතැයි පුරාවිද්‍යාඥයන් අනුමාන කෙරේ.

මෙහි අවට තිබූ සමස්ත රත්‍රන් ප්‍රමානයේ බර කිලෝ 5 කට ආසන්න බව ගනන් බලා තිබේ.
රත්‍රන් කාසි සාමන්‍ය ආහාර පිසිමට භාවිතා වූ මුට්ටියක දමා සගවා තිබේ.

මෙහි රන් හා පුරාවිද්‍යාත්මක වටිනාකම ගනනය කිරීමටවත් අපහසු තත්වයකි.

මෙම රන් කාසි වසර 1500 පමණ පැරණි විය හැකි බදයි ඉතාලි කැනීම් විද්‍යා ඉංජිනේරුවන් හා පුරාවිද්‍යා අංශ පවසන්න්නේ.

තොරතුරු උපුටාගැනීම CNN වෙබ් අඩවිය.

GOLDCeylon | GOLD Knowledge | 2024.07.09

Leave a Reply

Your email address will not be published. Required fields are marked *