Skip to content
Home » අනගි අවස්ථාවක් රත්නපුරේ මැණික් කුළුණෙන්

අනගි අවස්ථාවක් රත්නපුරේ මැණික් කුළුණෙන්

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙහි අමාත්‍යාංශ ටෙන්ඩර් කමිටු සභාපති විසින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන් වෙනුවෙන් රත්නපුර දෙමුවාවන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළද මධ්‍යස්ථානයෙහි (මැණික් කුළුණ) කඩ සාප්පු 11ක් බදු කුලී පදනම මත ලබාදීම සඳහා මුද්‍රා තැබූ මිල ගණන් කැඳවනු ලැබේ.

රත්නපුර දෙමුවාවත “මැණික් කුළුණ” හි වෙළඳසැල් 11ක් බදු පදනම මත වසර 30 ක කාලයක් සඳහා සඳහා ටෙන්ඩර් කැඳවීම

ලංසු අංකය – NGJA/18/85/2023

ඔබේ ලංසුව අදම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙතට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න.

නැතිනම් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ  ඇති ටෙන්ඩර් පෙට්ටියේ තැන්පත් කරන්න.

අවසාන දිනය 2023 දෙසැම්බර් 11

අයදුම්පත ලබා ගැනීම සඳහා මෙම දිගුව වෙත පිවිසෙන්න

( https://m.facebook.com/story.php?story_fbid=685050103725894&id=100066627308325&mibextid=Nif5oz )

#රත්නපුර #rathnapura #gem

Leave a Reply

Your email address will not be published. Required fields are marked *