Skip to content
Home » උකස් පොලී / ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත පහතට

උකස් පොලී / ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත පහතට

උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් ඔවුන් තීරණය කළේය.

සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

© www.goldceylon.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *