ඔබට හොද මුල්‍යමය ශක්තියක් තිබේනම් පමනක් දීර්ඝකාලීනව ඔනීම ආර්ථික අවපාතයකට ගෝලීයව මුහුන දියහැකි රත්තරන් වල ඔබේ ඉතිරිකරගත් මුදල්වල කොටසක් (5% හෝ 10%) අයෝජනය කිරීම මෙරට ජනතාව අතර දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතී. පසුගිය වසරේ මුල සිට රත්ත්‍රන් වල අයෝජය සීඝ්‍ර ඉහල යාමක් පෙන්නුම් කරයි.
නමුත් රත්තරන්වල අයෝජනයට පෙර එහි වාසී අවාසී අනිවාර්යෙන් දැනගත යුතුය. රන් බිස්කට්, රන් කාසී හා රන් ආභරණ මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු බොහොමයක් පවතී. ඒවා එකින් එක වටහා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය වේ.
ලංකාව වැනිරටක ONLINE GOLD PLATE FORM එකක් තවමත් නැතිවීම නිසා GOLD මිලදී ගැනීමේදී නොව විකුණා ගැනීමේදී ඔබට ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. ඒවා ගැන අනිවාර්යෙන් දැනගත යුතුය. ඒවා විසදාගන්නා අකාරය දැනගත යුතුය.
රත්තරන් අයෝජනය කෙටිකාලීන නොව අවුරුදු 5කින් එහාට වාසිගෙන දෙයි. කෙටිකාලීනව මිල උච්චාවචනය වීම නිසා කෙටිකාලීනව අවාසි ගෙන දීමට ඉඩ තිබේ. මේ නිසා අවම වසර 3කින් එපිටට සිතා රන්වල අයෝජනය කරන්න.
රත්තරන් අයෝජනයේ වැඩිපුරම තියෙන්නේ වාසි පැති. වාසි මොනවද කියල බලන්න.
රත්තරන් අයෝජනයේ වාසි පැති 10.
සම්පූර්ණ Video එක පහතින් බලන්න
Watch the full video here ⤵️ Subscribe the channel
https://youtu.be/FdHadZanIJQ
ඉතින් GOLDCeylon හරහා බිස්නස් නොකරන අතර එය ඔබට රත්තරන් පිළිබද පූර්ණ අවභෝදය ලබාදෙන සගරාවකි. එහි දිනපතා යාවත්කාලීන වන රන්මිල, රන් බිස්කට්, රන් කාසී, ආභරණ මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු හා එදිනෙදා රත්ත්‍රන් ගැන පුවත් ඔබවෙත ගෙනඑනු ඇත. මෙම පහත වීඩීයෝ පෙළ හා වෙබ් පිටුව අනිවාර්යෙන් නරඹන්න.
අවභෝධය ලබාගෙන තව කෙනෙකුගේ දැනගැනීමට share කරන්න අමතක නොකරන්න.
රන් ආයොජනය : https://youtu.be/5nmRTFy22O4
රන් කාසී: https://youtu.be/kug3qLgu38s
රන් බිස්කට් : https://youtu.be/pvYMyKvgaPo
රන් මිල විමසුම : https://youtu.be/jMd-t9OmmMI
Gold vs FD විමසුම : https://goldceylon.lk/gold-vs-fixed-deposits/
මෙරය තුළ පවතින රත්ත්‍රන් සදහාම වෙන්වූ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිත රන් දැනුම ලබාදෙන E සගරාව GOLDCeylon.
Gold E Magazine Network
Website : www.goldceylon.lk
🏁FACEBOOK පිටුව 👉
https://www.facebook.com/GOLDCeylonLK/
📣15000 Followers 🔥
🏁YOUTUBE නාලිකාව👉
https://youtube.com/c/GOLDCeylon
📣6500Subscribers 🔥
🏁TELEGRAM සමූහය 👉
https://t.me/+kWa3HTGDs7g2MGI1
📣 200 Members 🔥
🏁LINKDIN පිටුව 👉
https://www.linkedin.com/in/indika-bandara-9060967b
ADMIN ගේ පිටුව 👉
https://www.facebook.com/indikapvt?mibextid=ZbWKwL
ඔබට නිරාකරණය කරගත යුතු යම් ගැටලුවක් වෙතොත් +94713217016 යන whatsapp අංකයට පනිවිඩයක් යොමුකරන්න.
ස්තුති 🙏
ඉන්දික බණ්ඩාර
සහකාර අධ්යක්ෂ ( වටිනාලෝහ විශ්ලේෂණය හා තක්සේරු කිරීම)
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය.
www.ngja.gov.lk
Assistant Director
(Jewellery Testing and Valuation – Assay Office National Gem and Jewellery Authority, Sri Lanka)