Skip to content
Home » පතල් වලදී හම්බෙන රත්තරන් වගේ ගල් කැබලි රත්තරන්මද?

පතල් වලදී හම්බෙන රත්තරන් වගේ ගල් කැබලි රත්තරන්මද?

බොහෝ දෙනෙකුට මේක ප්‍රශ්නයක්. මොනවද මේ ඇත්තටම. මේවා අපි ව්‍යවහාරයේදී කියන්නේ දිය රත්තරන් කිලයා. මෙය ඛනිජ පයිරයිට් හෝ යකඩ පයිරයිට් (අයන් පයිරයිට් ) ලෙස හඳුන්වයි. මෙහි රසායනික සංයුතිය අයන් සල්ෆයිඩ් වේ FeS2 (iron (II) disulfide). මෙය FOOLS GOLD කියලත් හදුන්වනවා

මෙය ඉක්මනින් පතුරු ලෙස කැඩීමට ලක්වන ඛනිජයකි. මෙය කපා ඔප දමා ආභරණ කර්මාන්තයට භාවිතයට ගත හැක. බොහෝ විට ආයුර්වේද හා සිංහල බෙහෙත් කර්මාන්තයේ බෙහෙත් සෑදීම සහහා භාවිතා කරයි. වටිනාකම අතින් ඉහල අගයක් නොගනී.

තව කෙනෙක් දැනගැනීම සඳහා LIKE, FOLLOW , SHARE කරන්න අමතක නොකරන්න.

THANKING YOU!
www.goldceylon.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *