Skip to content
Home » ඩොලර් රුපියල් කතන්දරේ

ඩොලර් රුපියල් කතන්දරේ

ඩොලරය තවතවත් පහළට

March, 4, 2024

අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත රුපියල් අගය රු. 309.12 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2023 ජූලි 07 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම අගය වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් පවසන්නේ අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.81 ක් හා විකුණුම් මිල රු. 313.41 ක් බවයි.

#exchangerate

Leave a Reply

Your email address will not be published. Required fields are marked *